Master Physics with
Sahan Sudaraka
Today, we are proud to share the success stories of students who have entered top Medical and Engineering faculties with our expert guidance.
5000+
Students
50+
Courses
4.9/5
Rating
Start Your Learning Journey
Explore our comprehensive physics courses designed to help you excel in your studies
ROAD TO A...
with SUDARAKA
✅Provincial Full MCQ Paper 20
•අමාරු MCQs, Theory මොළේට හුරු කරන පන්තියන
✅Topic wise Revision with Pesuru
•Theory හා පසුගිය MCQs පුලුවන් කරන සුවිශේෂී පන්තිය
Meet Your Physics Expert
2022 වසරේ දී "Study With Sudaraka" නමින් ආරම්භ කළ Youtube නාලිකාව හරහා දහස් ගණන් සිසුන්ට නොමිලේ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සහ ජීව විද්‍යාව පාඩම් විශාල ප්‍රමාණයක් උගන්වා ඇත. වෛද්‍ය, හෙද, ඉංජිනේරු, සහ භෞතීය විද්‍යා ආදි විවිධ පාඨමාලාවන් සඳහා සරසවි වරම් ලබා ගැනීමට අපගෙන් දායකත්වය ගත් සිසුන් බොහෝ පිරිසකගේ සාර්ථකත්වයේ කතා අප සතුව ඇත. එම අභිප්‍රේරණයත් සමග 2026 වසර සඳහා පූර්ණ පුනරීක්ෂණ පන්තියක් 2025 උසස්පෙළ විභාගයෙන් පසුව ආරම්භ කළ අතර, මේ වන විට දිනෙන් දින සාර්ථක වෙමින් එය වැඩියෙන්ම වැඩක් කරවන, Physics පුලුවන් කරන පන්තියක් බවට සිසුන් අතරට ගමන් කරමින් පවතී. දවසේ කතාව ලස්සනට ලියන්න, ඇත්තටම වැඩ කරන්න අපි එක්ක එකතු වෙන්න ✍️ Sahan Sudaraka (B.Sc. ug OUSL) )
5+
Years Experience5000+
Students Taught50+
Courses Created95%
Success RateFree Pack
Get started with our free courses and resources
2026 Revision
Comprehensive revision materials for your 2026 examinations
250+
Videos
50hrs+
Content
100%
Coverage